2020 ජනවාරියේ බටහිර රටවල අවධානය යොමු වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්තිය ආරම්භ කළ නව වයිරසය ගැනය. ඒත් කවුරුත් නොදන්න කරුණ...
කොවිඩ්19 එන්නත සඳහා මහජනතාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ, චර්යා පර්යේෂණ ඒකකය මගින් සමීක්ෂණයක් සිදුකර තිබේ. ඊට අදාළ වාර්තාව එම කාර්යාංශය...
කොවිඩ් – 19 ආසාදනයෙන් ඇති වන මූලික රෝග ලක්ෂණවල වෙනසක් පෙන්නුම් කරනු ලබන බව ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින්...
ශ්‍රී ලංකාවේ පෙබරවාරි මස සිට මෙතෙක් සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා...
‘ස්කූබා ඩයිවින්’ නම් සුප්‍රකට සගරාව විසින් ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩී වෝස් 2020 සාගර වීරවරිය ලෙස නම් කර තිබෙනවා. ශ්‍රී...
කොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධය පිළිබඳ වැඩිදුර පරික්ෂණය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට...
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත...
කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන බෝහෝ දෙනා තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට මිය යන තුරුම නොදන්නා බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ...
ලොවපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක්...
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කිහිප වතාවක් කල් දැමීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්විණි. ඒ සඳහා සිසුන් 331,741 ක්...