සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන 34 හැවිරිදි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“ පොලිස් අත්අඩංගුවේ සිටිය දී පොලීසිය විසින් සිදුකළ වෙඩි...
කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ව ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට...
නුවරඑලිය මහ නගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත්...
ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරඟාවලියේ දී සිදු වූ මතභේදකාරී සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සියලුමදෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා...
ලූතින් හදිසි මුස්ලිම් මරණ පරීක්ෂක තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. පුරප්පාඩු...
වේල්ලවීදියෙන් හමු වූ හිස නොමැති කාන්තා මළ සිරුර හමුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 52 හැවිරිදි පොලිස් උප පරීක්ෂකරවරයාගේ සිරුර බඩල්කුඹුර ප්‍රදේශයෙන් හමු...
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මාස 09 ක් වයසැති බිළිඳෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝවේ සිටින එම බිළිඳාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය...
පොලීසියට ලද තොරතුරක් මත අද (01) පස්වරුවේ දී වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමා ගොස් තිබිය දී හිස කඳින් වෙන් කරන ලද...
පාතාලයේ අග රජු ලෙස කිරුළ පැළඳ සිටි මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත මහල් නිවාසයක බිම් මහලේදී වෙඩි කා මිය ගියේය. මාකඳුරේ මධුෂ් ඝාතනය වීමට...
කොවිඩ් – 19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිෂ්පාදනය කරන ලද හෙළ ඔසුව අද (08) පළමු වරට ජනතාවට නොමිලේ බෙදා...