20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (29) පෙරවරුවේ අත්සන් තැබූ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන්...
20 වැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අත එසවීම ජාතික සංවිධාන එකමුතුවට අනුව නිවැරදි නොවිය හැකි නමුත් තම හෘද සාක්ෂිය අනුව එය ඉතාමත්...
20 වන සංශෝධන පනත් කෙටුම්පත 2/3 ක බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක්...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පැවැත්වීමට නියමිත විවාදය කල් දමන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. කථානායකවරයා වෙත...
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන 21 හා 22 දිනයන් වලදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව...
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (24) දිනය වන විට පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා. එම පෙත්සම්...
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පාර්ලිමේන්තුව ආරම්භයේ දි ම...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින්...
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරීමට අගමැති පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...