NEWS
උද්ඝෝෂණ කණ්ඩායම්වල වගකීම අදාළ අමාත්‍යාංශවලින් භාර ගත යුතුයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට දිනපතා රාජ්‍ය ආයතන උද්ඝෝෂණ කණ්ඩායම් කිහිපයක් පැමිණෙන බැවින් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවට උද්ඝෝෂකයන් සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට...