තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබේ. යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, දිවයිනටම...
ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 133,527ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (12) දිනයේ දී...
2021 මැයි දින සිට මැයි 12 දක්වා සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ...
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන 34 හැවිරිදි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“ පොලිස් අත්අඩංගුවේ සිටිය දී පොලීසිය විසින් සිදුකළ වෙඩි...
අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 131,098ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (11) දිනයේ දී...
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සමයංගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘ඌරු ජුවා’ කඩුවෙල වඳුරම්මුල්ල ප්‍රදේශයේ දි පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මනුෂ්‍ය...
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 06කට අයත් ග්‍රාම සේවා වසම් 13ක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, ගම්පහ සහ කළුතර...
2021 මැයි 05 වන දින සිට මැයි 11 දක්වා සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා...
මාස තුනක් තිස්සේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව කොළඹ...
රටටම සංචරණ සීමා පනවා තිබිය දී සජිත් ප්‍රේමදාස පන්සල් යයි, නීතිය සමාන ද?
බස්නාහිර පළාතෙන් ඊයේ ආසාදිතයින් 1119ක්
අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී මිය ගිය පුද්ගලයා කළු දිලීරය ආසාදිතයෙකු නොවේ
මාස 6ක ණය සහන සඳහා මේ මස 30 දක්වා අයදුම් කළ හැකියි
හෙට සිට බිත්තර මිල පහළට
කොළඹ කොටස් වෙළඳපොළ ලබන 17 වන දා සිට සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය වෙයි
කුඩා දරුවන් දෙදෙනෙකුට දෙමාපියන් අහිමි කළ උපන්දින කේක් ආකෘතිය
මීගමුව නගරාධිපති දයාන් ලන්සාට ගම්මුන්ගෙන් ගුටි !
කිරුළ අහිමි වුන පුෂ්පිකා පොලීසි යයි
ප්‍රවීණ සටන් නළු විල්සන් නළු විල්සන් කරු අත්අඩංගුව ගත්තේ පොලිස් නිලධාරියෙකුට පහර දීම නිසා...
ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අද (09) අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිය නිවසේ දී...
ප්‍රවීණ රංගන ශිල්පි අනුලා බුලත්සිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ...