POLITICS
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ හිටපු ජනපතිගෙන් ප්රකාශයක්
පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදය තෙවැනි දිනයටත් අද (26) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා. එහිදී, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පැවසුවේ, ප්රහාරය...