NEWS
රටේ නායකත්වය බාර ගන්න නාමල් රාජපක්ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග ජනපති පුත්රයින් සූදානම් විය යුතුයි – ශාන්ත බණ්ඩාර
ශ්රී ලංකාවේ ඉදිරි අනාගතයේ දී රටේ නායකත්වය බාර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග වැනි ජනාධිපති පුත්රයන් සූදානම් විය යුතු...