මාතර, වැලිගම මිදිගම ප්‍රදේශයේ දී හදිසි අනතුරකින් මිය ගිය බව පවසන පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් විසින් පොලීසිය සැක බවට චෝදනා එල්ල කරනවා....
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
අම්බලන්තොට ගොඩවාය මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් (19) පස්වරුවේ සිට අතුරුදහන් වී ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි....
ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 151,343ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (19) දිනයේ දී...
අද (20) උදෑසන සිට දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලාභාවයෙන් ඉවත් කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර...
අද (19) දිනයේ දී මේ දක්වා ආසාදිතයින් 3000 ඉක්ම වූ ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී...
පසුගියදා තලාතුඔය පොලිසිය විසින් සංචරණය තහනම පැවැති සමයේ කළ වැටලීමක දී මත් කුඩු මිලි ග්‍රෑම් තිහක් සන්තකයේ තබා ගෙන සිටි ගැබිනි කාන්තාවක...
කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට්...
ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 147,720ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (18) දිනයේ දී...
2021 මැයි 11 වන දින සිට මැයි 18 වන දින දක්වා සිදු ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ...
රටටම සංචරණ සීමා පනවා තිබිය දී සජිත් ප්‍රේමදාස පන්සල් යයි, නීතිය සමාන ද?
බස්නාහිර පළාතෙන් ඊයේ ආසාදිතයින් 1119ක්
අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී මිය ගිය පුද්ගලයා කළු දිලීරය ආසාදිතයෙකු නොවේ
මාස 6ක ණය සහන සඳහා මේ මස 30 දක්වා අයදුම් කළ හැකියි
හෙට සිට බිත්තර මිල පහළට
කොළඹ කොටස් වෙළඳපොළ ලබන 17 වන දා සිට සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය වෙයි
කුඩා දරුවන් දෙදෙනෙකුට දෙමාපියන් අහිමි කළ උපන්දින කේක් ආකෘතිය
මීගමුව නගරාධිපති දයාන් ලන්සාට ගම්මුන්ගෙන් ගුටි !
කිරුළ අහිමි වුන පුෂ්පිකා පොලීසි යයි
ප්‍රවීණ සටන් නළු විල්සන් නළු විල්සන් කරු අත්අඩංගුව ගත්තේ පොලිස් නිලධාරියෙකුට පහර දීම නිසා...
ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අද (09) අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිය නිවසේ දී...
ප්‍රවීණ රංගන ශිල්පි අනුලා බුලත්සිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ...