ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන 1986 දී පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියෝගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය...
LPL තරඟාවලියට සහභාගීවීමට සිටි පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වීම මෙන්ම තරඟාවලියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු...
යොවුන් කණ්ඩායම් ඇතුළු සියලූ තේරීම් කටයුතු සිදු කිරීම සඳහා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින්...
යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සියළුම තරඟ ක්‍රීඩාංගන දෙකක දී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ...
ගිනිගෙන විනාශයට පත් කැකිරාව රණජයපුර විදුහලේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන තණ තීරු අතුරණය වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ඔවුනට...
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්ව තිබෙනවා. ඒ, ජර්මනියේ ඊයේ (08) පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලිකයදී...