අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එරෙහිව ගොනු කර තිබූ...
2020 වසර තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතික, ආගමික,සමාජීය, ආර්ථික, දේශපාලනික සංදර්භය තුළ කැපී පෙනෙන ලෙස ප්‍රබල මැදිහත්වීම් සිදුකරමින් මෙරට ගමන්මග වෙනස් කිරීමට දායකත්වය...
ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිඳු සාකච්ඡාවක් ඇති වී...
කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර ආදාහනය නතර කරන ලෙස මුස්ලිම් ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව එම මෘත දේහ...
කොවිඩ්-19 වෛරසයේ පැතිරීම වැළැක්වීම සදහා ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 20%කට වෛරසය සදහා වන එන්නතක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධාන එකගතාවය පළ කර තිබෙන...
ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 35 වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව නොවැම්බර් 08 වැනිදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ පළමු කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කර තිබෙනවා. 2020 මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්...
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී සිදු වූ 14 වන මරණය වාර්තා වෙනවා. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවන...
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය සේවිකාවට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය...
ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ 33 වන ගුණ සැමරීමෙහි යෙදුණු උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්...