Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වෙයි

විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමාදාසට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top