Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන දහස ඉක්මවයි

2021 මැයි 11 වන දින සිට මැයි 18 වන දින දක්වා සිදු ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) තහවුරු කරන ලදී. එය එක් දිනක් තුළ දී වාර්තා කරන ලද වැඩිම කොවිඩ් මරණ ප්‍රමාණය වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 1015ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, මැයි මාසය තුළ මේ දක්වා පමණක් වාර්තා වූ මරණ ප්‍රමාණය 337ක් වේ.

Giraya News Alerts

අද (18) දිනයෙ දී තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top