Advertise with Giraya
NEWS

ගම්පහ සහ හම්බන්තොට ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගෙන ඇති බවයි.

හුදකලා කර ඇති ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ මෙසේ ය.

Giraya News Alerts

ගම්පහ දිස්ත්‍රික්කය

  • දුන්ගල්පිටිය පොලිස් බලප්‍රදේශයේ
    • කැපුන්ගොඩ ග්‍රාම සේවා වසමේ සෙබස්තියන් මාවතේ සිට දෙබඩිස් මාවත දක්වා කොටස
    • පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන)

හම්බන්තොට දිස්ත්‍රික්කය

  • අඟුණකොළපැලැස්ස පොලිස් බලප්‍රදේශයේ
    • රොටේ ග්‍රාම නිලධාරී වසම

හුදකලාභාවය ඉවත් කරන ලද ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය

  • අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    • ගොඩහේන
    • තල්ගස්ගොඩ
  • රත්ගම පොලිස් බලප්‍රදේශයේ
    • ඉඹුල්ගොඩ
    • කටුදම්පේ

හම්බන්තොට දිස්ත්‍රික්කය

  • සූරියවැව පොලිස් බලප්‍රදේශයේ
    • සූරියවැව නගරය

අම්පාර දිස්ත්‍රික්කය

  • දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ
    • බක්මීදෙනිය ග්‍රාම නිලධාරී වසමේ රන් හෙළ ගම කොටස
    • සේරුපිට ග්‍රාම නිලධාරී වසමේ සේරුපිට උප කොටස

පොළොන්නරුව දිස්ත්‍රික්කය

  • හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    • සිරිකෙත
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top