Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

භාතිය ජයකොඩිටත් කොරෝනා වැළඳේ

ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔහු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද ආරංචි මාර්ග වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top