Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලක්සල හා සලුසල සභාපති කොරෝනා වැළඳී ජීවිතක්ෂයට

ලක්සල හා සලුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වේරහැර – කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අයත් රෝහලේ දී ඒ මහතා අද (17) අද උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි නිදහස් පක්ෂයේ පාලක ලේකම් සනත් වත්තේගෙදර සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් ලෙස කටයුතු කළ ඔහු මැති ඇමති කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස ද කටයුතු කරනු ලැබුවා.

Giraya News Alerts

මිය යන විට ඔහු 59 හැවිරිදි වියේ පසු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top