Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 70ක් හුදකලා කරයි

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද (17) අලුයම 04.00 ට ඉවත් කෙරුණි.

පසුගිය 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට පැනවූ සංචරණ සීමා මෙලෙස අද අලුයම 04.00 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය. කෙසේවෙතත් අද දිනයේ සිට දෛනිකව රාත්‍රී 11.00 සිට පසුදින 04.00 දක්වා සංචරණ සීමා බලපැවැත්වේ.

එමෙන්ම, පළාත් අතර සංචරණ සීමා ද තවදුරටත් ක්‍රියාත්මක අතර මෙම සීමාවන් මැයි මස 31 වන දින දක්වා බලපැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Giraya News Alerts

සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී සඳහා පිටත්ව යන පුද්ගලයින්ට හැර සෙසු පුද්ගලයින්ට අද දිනයේ සිට නිවෙස්වලින් පිටව යා හැක්කේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය පදනම් කරගෙන බව අජිත් රෝහණ වැඩිදුරටත් පැවසීය. ඒ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත අත්‍යවශ්‍ය කටයුතු සඳහාය.

කෙසේ වෙතත් සංචරණ සීමා ඉවත් කළ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම වඩාත් වැදගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් අද (17) අලුයම 6.00 සිට හුදකලා තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කය

  • කිරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ
    • වැව පාර මන්චෝනා දෙසට (150 GN)
    • වේවින් මිල් මාවත ((150 GN))
    • වේලාපොඩි පාර (150 GN)
    • කනකිඅම්මාන් කෝවිල පාර වෙරළබඩ දෙසට (150 GN)
    • ලකේ මාවත විතන්‍ය දෙසට (150B GN)
    • අප්පුහාමි මාවත වෙරළබඩ දෙසට (150B GN)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

  • කින්නියා පොලිස්බල ප්‍රදේශයේ
    • කින්නියා 226D
    • පෙරිය කින්නියා 225B
    • කුට්ටිකරච්චි 226E
    • අහුතර් නගරය 22 A
    • පෙරියතුමුනේ 226
    • මලින්තුරේ 225 C
    • රාහුමනියා නගරයා 225
    • සින්නා කින්නියා 225 A
    • මන්චෝලි 225 D
    • කට්ටෙයාරු 225 B
    • කුරින්චකර්නි 225 G
    • මුනාවචෙනෙයි 226 I

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ
    • හමන්ගල්ල
    • නාරංගොඩ උතුර
    • නාරංගොඩ දකුණ
    • බටපොතැල්ල
    • මල්ගමුව
    • දොඩම්පොත්ත
    • නාරංගමුව
    • වත්තේගෙද
    • කටුගම්පොල
    • කවුඩුමුන්න
    • හමනාගොඩ
    • වෑත්තෑව
    • මුම්මානා
    • මාහරගම
    • පහලමැද්දේපොල
    • ඉහල මැද්දේපොල
    • කෝඳුරුවාවල
    • මාහින්ගමුව
    • සියඹලාවලාන
    • බෝපිටිය
    • ඉහල ලබ්බල
    • පහල ලබ්බල
    • මත්තේගම
    • වෑල්ලෑව

ගම්පහ දිස්ත්‍රික්කය

  • බියගම පොලිස් බල ප්‍රදේශයේ
    • බියගම උතුර

රත්නපුර දිස්ත්‍රික්කය

  • කහවත්ත පොලිස් බලප්‍රදේශයේ
    • නුගවෙල නැගෙනහිර
    • උඩහවුපේ
    • නුවෙල බටහිර
    • ඇන්දාන
    • මඩලගම ජනපදය
  • රක්වාන පොලිස් බල ප්‍රදේශයේ
    • පනාපිටිය දකුණ
    • පනාපිටිය උතුර
    • ගම්බෙල
    • මියනවිට බටහිර

ගාල්ල දිස්ත්‍රික්කය

  • ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ
    • බටුවන්හේන
    • වල්අඹගල

අම්පාර දිස්ත්‍රික්කය

  • පදියතලාව පොලිස් බල ප්‍රදේශයේ
    • කෙහෙල්උල්ල ග්‍රාම නිලධාරී වසමේ කඩුපහර ගම්මානය

කළුතර දිස්ත්‍රික්කය

  • ඉංගිරිය පොලිස් බල ප්‍රදේශයේ
    • රයිගමවත්ත ග්‍රාම නිලධාරී වසමේ රයිගමවත්ත පහළ කොටස
    • මහ ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම්පුර
    • මහ ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම් ජනපදය
  • අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ
    • කිතුල්ගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ගම

මාතලේ දිස්ත්‍රික්කය

  • යටවත්ත පොලිස් බල ප්‍රදේශයේ
    • වල්පොල
    • යටවත්ත ග්‍රාම නිලධාරී වසමේ අලවත්ත ගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • නෝර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ
    • වෙන්චර්
    • ඉන්ජස්ට්‍රි
    • ටිලරි
  • බොගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ
    • කරකස්වර්ලඩ්
    • බෝගවාන
    • ලොයිනොන්
    • කොටියාගල
    • බගවන්තලාව
  • හැටන් පොලිස් බල ප්‍රදේශයේ
    • ඇන්පීල්ඩ්

එමෙන්ම පහත සඳහන් ප්‍රදේශ හුදකලා බවින් මුදා හැරෙන බව ද නිවේදනය කර තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

  • උප්පවේලි පොලිස් බල ප්‍රදේශයේ
    • ඇන්දකුලම වසමේ සුභද්‍රාලංකාර මාවත
  • චයිනා බේ පොලිස් බල ප්‍රදේශයේ
    • කවත්තිකුඩා වසමේ විජේරත්න මාවත

කළුතර දිස්ත්‍රික්කය

  • දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ
    • බෝබුවල වයඹ
    • බෝබුවල නිරිත
    • බෝබුවල උතුර මැද
    • බෝබුවල දකුණ
    • බෝබුවල ගිනිකොණ
    • බෝබුවල වයඹ
  • මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ
    • කටුකැලේ වැල්මිගොඩ
  • පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ
    • පිවත්ත
    • පිංවත්ත බටහිර
  • බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ
    • බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ රොටරි ගම

මඩකලපුව දිස්ත්‍රික්කය

  • මූනමුනෙයි උතුර පොලිස් බල ප්‍රදේශයේ
    • තිස්සවිරසිංගම් චතුරස්‍රය

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • වලපනේ පොලිස් බල ප්‍රදේශයේ
    • නිල්දණ්ඩාහින්න
  • හඟුරන්කෙත පොලිස් බල ප්‍රදේශයේ
    • රත්මැටිය

ගම්පහ දිස්ත්‍රික්කය

  • දොම්පේ පොලිස් බල ප්‍රදේශයේ
    • කුට්ටිවිල
  • කිරින්දවෙල
    • කුටිටිවිල

පොළොන්නරුව දිස්ත්‍රික්කය

  • ඇළහැර පොලිස් බල ප්‍රදේශයේ
    • සරුබිම ග්‍රාම නිලධාරී වසමේ බටුහේන ගම

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ
    • කුලියාපිටිය නගරය
    • අස්සැද්දුම
    • මීගහකොටුව
    • දික්හැර
    • ීගල්ල
    • කබලෑව
    • කිරින්දව
    • අනුක්කනේ
    • ඉහල කලුගමුව
    • වෙරලුගම
    • තබ්බෝමුල්ල
    • දණ්ඩගමුව බටහිර
    • දණ්ඩගමුව නැගෙනහිර
    • මඩකුඹුරුමුල්ල
    • ඉහල වීරඹුව
    • පහල වීරඹුව
    • කෝන්ගහගෙදර
    • තුන්මෝදර
    • කැටවලටගෙදර
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top