අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම දිස්ත්‍රික්ක දෙකක ට අයත් ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය පහතින් දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කය
- දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
- පාළුගහවෙල
ගාල්ල දිස්ත්‍රික්කය
- අහංගම පොලිස් බලප්‍රදේශයේ,
- කරදුන්ගොඩ
- ගෝවියපාන
- කහවන්නගම
- දොම්මන්ගොඩ
- හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,
- ලණුමෝදර
- බොනවිස්ටා
- කටුකුරැන්ද
රත්නපුර දිස්ත්‍රික්කය
- පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,
- දෙනවක පාතකඩ
- දිප්පිටිගල
- කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,
- කුරුවිට
- දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ
- කොළඹ දිස්ත්‍රික්කය
- පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,
- උග්ගල්ල
අම්පාර දිස්ත්‍රික්කය
- දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
- දෙහිඅත්තකණ්ඩිය
නුවර එළිය දිස්ත්‍රික්කය
- හැටන් පොලිස් බලප්‍රදේශයේ,
- ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
- ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස
