Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දිස්ත්‍රික්ක 06ක ග්‍රාම සේවා වසම් 13ක් හුදකලා කරයි

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 06කට අයත් ග්‍රාම සේවා වසම් 13ක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලාභාවයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

Giraya News Alerts

කොළඹ දිස්ත්‍රික්කය

  • පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
    • කොලමුන්න
    • මාම්පේ බටහිර

ගම්පහ දිස්ත්‍රික්කය

  • මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,
    • ඇලපිටවල නවම් මහර ගම
    • මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුර පාර

ගාල්ල දිස්ත්‍රික්කය

  • ඉමදූව පොලිස් බලප්‍රදේශයේ,
    • දික්කුඹුර
  • අහංගම බලප්‍රදේශයේ,
    • අටානිකිත

රත්නපුර දිස්ත්‍රික්කය

  • පැල්මඩුල්ල බලප්‍රදේශයේ,
    • සන්නස්ගම
    • දොඩගස්වින්න
    • ගොඩගම
  • කහවත්ත බලප්‍රදේශයේ,
    • කට්ටංගේ අංක 3 කොටස

හම්බන්තොට දිස්ත්‍රික්කය

  • සූරියවැව බලප්‍රදේශයේ,
    • සුරියවැව නගරය

කෑගල්ල දිස්ත්‍රික්කය

  • බුලත්කොහුපිටිය බලප්‍රදේශයේ,
    • උඩපොත
    • කැන්දාව

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය

  • කොටදෙණිය බලප්‍රදේශයේ,
    • කළුඅග්ගල
    • පොල්හේන

කළුතර දිස්ත්‍රික්කය

  • දොඩන්ගොඩ බලප්‍රදේශයේ,
    • අධිකාරීගොඩ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top