Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පළමු වරට ඉන්දීය වෛරස ප්‍රභේදය සහිත ආසාදිතයෙකු මෙරටින් හමුවේ

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටිය දී ආසාදිතයෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකුගේ ජෛව සාම්පලයකින් ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ එම වෛරස් ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වන බවය.

ඔහු තවදුරටත් පැවසුවේ එම වෛරස් ප්‍රභේදය මෙරටින් හඳුනාගත් පළමු අවස්ථාව එය බවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top