Advertise with Giraya
NEWS

මෙතෙක් හුදකලා කර ඇති ප්‍රදේශ සියල්ල මෙන්න

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 98ක් හුදකලා කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය

  • මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ
    • විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි වසම
  • පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ
    • දම්පේ ග්‍රාම නිලධාරී වසම
    • බටකැත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
    • කැස්බෑව දකුණ ග්‍රාම නිලධාරී වසම
    • පැළැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම
    • මාකන්දන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
    • මාවිත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
    • මඩපාත ග්‍රාම නිලධාරී වසම
    • ගොරකාපිටිය ග්‍රාම නිලධාරී වසම
    • නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසම
    • පැළැන්වත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
    • හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම
    • දැල්තර ග්‍රාම නිලධාරී වසම
  • මහරගම පොලිස් බලප්‍රදේශයේ
    • ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම
    • පමුණුව ග්‍රාම නිලධාරී වසම
  • පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ
    • උග්ගල්ල ග්‍රාම නිලධාරී වසම

මොණරාගල දිස්ත්‍රික්කය

  • වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ
    • වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම
    • වෙහෙරයාය ග්‍රාම නිලධාරි වසම
  • කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි වසම
  • සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ
    • හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
    • ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම
  • බුත්තල පොලිස් බලප්‍රදේශයේ
    • රහතන්ගම ග්‍රාම නිලධාරි වසම

අම්පාර දිස්ත්‍රික්කය

  • දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ
    • දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම
    • කදිරාපුර ග්‍රාම නිලධාරි වසම
  • උහන පොලිස් බලප්‍රදේශයේ
    • කුමාරිගම ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කය

  • නාඋල පොලිස් බලප්‍රදේශය
  • දඹුල්ල පොලිස් බලප්‍රදේශය
  • ගලේවෙල පොලිස් බලප්‍රදේශය
  • මාතලේ පොලිස් බලප්‍රදේශය
  • උකුවෙල පොලිස් බලප්‍රදේශයේ
    • පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසම
  • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

ගාල්ල දිස්ත්‍රික්කය

  • අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    • ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
    • තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම
  • රත්ගම පොලිස් බලප්‍රදේශයේ
    • ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි වසම
    • කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම

පොළොන්නරුව දිස්ත්‍රික්කය

  • හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    • සිරිකෙත ග්‍රාම නිලධාරි වසම
  • ඇලහැර පොලිස් බලප්‍රදේශයේ
    • සරුබිම ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

  • කඩවත පොලිස් බලප්‍රදේශයේ
    • ඇල්දෙණිය පල්ලිය පටුමග
    • රණවිරු ධර්මසිරි මාවත
  • කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ
    • පොල්හේන ග්‍රාම නිලධාරි වසම
    • හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම
    • කළුඅග්ගල ග්‍රාම නිලධාරි වසම
  • වත්තල පොලිස් බලප්‍රදේශයේ
    • අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
  • මිනුවන්ගොඩ පොලිස් පොලිස් බලප්‍රදේශයේ
    • අස්වැන්නවත්ත (නැගෙනහිර) ග්‍රාම නිලධාරි වසම
  • කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයේ
    • කුට්ටිවිල

කළුතර දිස්ත්‍රික්කය

  • දොඩම්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    • බෝම්ඹුවල ග්‍රාම නිලධාරි වසම
  • මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
    • වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
    • මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම
    • බෝතලාව ග්‍රාම නිලධාරී වසම
    • කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
    • පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම
    • මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම
    • පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
    • පැලවත්ත උතුර ග්‍රාම වසම
  • කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ
    • අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම
  • බදුරලිය පොලිස් බලප්‍රදේශයේ
    • බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම
    • ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම
    • මිදලන ග්‍රාම නිලධාරී වසම
    • මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
    • පැළෑද ග්‍රාම නිලධාරී වසම
    • හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
    • මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම
  • තීනියාවල පොලිස් බලප්‍රදේශයේ
    • තිනියාවල ග්‍රාම නිලධාරී වසම
  • පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ
    • වලාන උතුර ග්‍රාම සේවා වසම
    • වෑකඩ උතුර ග්‍රාම සේවා වසම
    • මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම
    • කිරිබේරිය ග්‍රාම සේවා වසම
    • පිංවත්ත ග්‍රාම සේවා වසම
    • නාරම්පිටිය ග්‍රාම සේවා වසම
    • පිංවත්ත බටහිර ග්‍රාම සේවා වසම
  • බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ
    • බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

  • ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ
    • පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසම
    • ඔර්ස් හිල් ග්‍රාම නිලධාරි වසම
    • මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම
    • කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම
    • ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම
  • උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ
    • සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම
    • අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම
  • චයිනා බේ පොලිස් බලප්‍රදේශය
    • කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
    • චයිනා බේ ග්‍රාම නිලධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය
    • නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441)
    • තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි වසම
    • උඩුබදලව ග්‍රාම නිලධාරී වසම
  • පන්නල පොලිස් බලප්‍රදේශය
  • කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය
  • වැල්ලව පොලිස් බලප්‍රදේශයේ
    • නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම (1185)

රත්නපුර දිස්ත්‍රික්කය

  • රත්නපුර පොලිස් බලප්‍රදේශයේ
    • ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම
  • රක්වාන පොලිස් බලප්‍රදේශයේ
    • පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම
  • කලවාන පොලිස් බලප්‍රදේශයේ
    • හපුගොඩ ග්‍රාම නිලධාරි වසම
  • ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයේ
    • පල්ලේගම ග්‍රාම නිලධාරී වසම
    • උඩගම ග්‍රාම නිලධාරී වසම
    • නවනගරය ග්‍රාම නිලධාරී වසම
  • පනාමුර පොලිස් බලප්‍රදේශයේ
    • වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම
    • සුදුගල ග්‍රාම නිලධාරී වසම
    • පනාමුර ග්‍රාම නිලධාරී වසම
  • වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයේ
    • රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

නුවර එළිය දිස්ත්‍රික්කය

  • නෝවුඩ් පොලිස් බලප්‍රදේශයේ
    • ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි වසම
  • හැටන් පොලිස් බලප්‍රදේශයේ
    • ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි වසම
  • වලපනේ පොලිස් බලප්‍රදේශයේ
    • නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම
  • හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ
    • රත්මැටිය

මඩකලපුව දිස්ත්‍රික්කය

  • මන්මුනේ පොලිස් බලප්‍රදේශයේ
    • තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම

වව්නියාව දිස්ත්‍රික්කය

  • පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයේ
    • කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top