ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 100,586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (24) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 895 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 895 දෙනා අතරින් ආසාදිතයින් 862 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 18 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයින් 15 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.
දිස්ත්රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්රික්කය – 218
- කොළඹ 01 (කොටුව) – 19
- කොළඹ 03 (කොල්ලුපිටිය) 01
- අවිස්සාවේල්ල – 01
- අතුරුගිරිය – 02
- බම්බලපිටිය – 02
- බොරලැස්ගමුව 05
- බොරැල්ල – 01
- දෙහිවල – 03
- දෙමටගොඩ – 01
- ග්රෑන්ඩ්පාස් – 01
- තලංගම 01
- හංවැල්ල – 04
- හෝමාගම – 01
- කොටහේන – 02
- කොහුවල – 02
- කොස්ගම – 01
- කොට්ටාව – 18
- මහරගම – 06
- මරදාන – 07
- මත්තේගොඩ – 01
- මීගොඩ – 02
- මිරිහාන 08
- මොරටුව – 11
- ගල්කිස්ස – 02
- මුල්ලේරියාව – 03
- පාදුක්ක – 06
- පිළියන්දල – 71
- තලංගම – 30
- වැලිකඩ – 04
- වැල්ලවත්ත – 01
- වැල්ලම්පිටිය – 01
- කුරුණෑගල දිස්ත්රික්කය – 150
- බිංගිරිය – 03
- දුම්මලසූරිය – 02
- කුඹුක්ගැටේ – 12
- කුලියාපිටිය – 20
- කුරුණෑගල – 03
- මාහෙි් – 05
- නිකවැරටිය – 01
- පොල්පිතිගම – 01
- පන්නල – 01
- රසනයපුර – 03
- වාරියපොළ – 02
- වේල්ලව – 95
- වාරියපොළ බන්ධනාගාරය – 02
- කළුතර දිස්ත්රික්කය – 147
- අගලවත්ත – 02
- බේරුවල – 93
- කළුතර – 32
- මීගහතැන්න – 01
- මිල්ලනිය – 02
- මොරගහහේන – 02
- මොරොන්තුඩුව – 02
- පානදුර – 02
- වරකාගොඩ – 01
- කළුතර බන්ධනාගාරය – 10
- ගම්පහ දිස්ත්රික්කය – 129
- ඒකල – 02
- අත්තනගල්ල – 01
- බියගම – 06
- දිවුලපිටිය – 48
- දොම්පෙ – 01
- ගම්පහ – 02
- ජා ඇල – 03
- කටාන – 09
- කටුනායක – 02
- කැළණිය – 02
- කොටදෙණියාව – 01
- කිරිඳිවැල – 02
- මීරිගම – 01
- මීගහවත්ත – 02
- මිනුවන්ගොඩ – 02
- නිට්ටඹුව – 02
- රාගම – 17
- සීදුව – 07
- වේයන්ගොඩ – 06
- වත්තල – 09
- වැලිවේරිය – 01
- යක්කල – 03
- පුත්තලම දිස්ත්රික්කය – 49
- මාතලේ දිස්ත්රික්කය – 22
- යාපනය දිස්ත්රික්කය – 20
- හම්බන්තොට දිස්ත්රික්කය – 18
- මොණරාගල දිස්ත්රික්කය – 18
- මහනුවර දිස්ත්රික්කය – 18
- අම්පාර දිස්ත්රික්කය – 16
- කෑගල්ල දිස්ත්රික්කය – 14
- බදුල්ල දිස්ත්රික්කය – 11
- ගාල්ල දිස්ත්රික්කය – 10
- ත්රිකුණාමලය දිස්ත්රික්කය – 09
- අනුරාධපුර දිස්ත්රික්කය – 07
- මාතර දිස්ත්රික්කය – 01
- පොළොන්නරුව දිස්ත්රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ප්රමාණය 5789ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 94,155 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (24) දිනයේ දී කොවිඩ් – 19 මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 642ක් ලෙස දැක්වේ.
