Advertise with Giraya
NEWS

කළුතර ගමක් හුදකලා කරයි

දකුණු කළුතර පොලිස් වසමේ අධිකාරීගොඩ ග්‍රාම සේවා වසම අද පස්වරු 6.00 සිට හුදකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දන්වා සිටියි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු පැවසුවේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top