Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දියවින්න ඇල්ලෙන් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කල්තොට දියවින්න ඇල්ල නැරඹීමට පැමිණි පුද්ගලයෙකු එම ඇල්ල අසල අඩි 30ක් පමණ පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇල්ල නැරඹීමට පැමිණ එහි ඡායාරූප ගැනීමට යාමේ දී ඔහු මෙලෙස ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top