Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මෙරට සිටින චීන ජාතිකයන්ට සිනොෆාම් එන්නත ලබා දෙයි

චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබා දුන් සිනොෆාම් එන්නත මෙරට වාසය කරන චීන ජාතිකයිනට ලබා දීම නිල වශයෙන් අද (05) දින ආරම්භ කෙරිණි.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ පැවසුවේ අද දිනයේ දී චීන ජාතිකයන් 1000කට ලබා දීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයින්ට මෙම එන්නත ලබා දීම පිළිබඳව සෞඛ්‍ය අංශ මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top