Advertise with Giraya
NEWS

කෝටියකට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ ගුවන්තොටුපොළේ වැසිකිළියක තිබී හමුවෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ අතහැර දමා ගොස් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ අඩංගු පාර්සල් 03 ක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුගියදා කෝටි 22ක් වටිනා රත්තරන් බිස්කට් 161ක ප්‍රමාණයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ බියට පත් වූ රන් ජාවාරම්කරුවන් විසින් මෙම ස්වර්ණාභරණ තොගය මෙලෙස වැසිකිළිය තුළ දමා ගොස් ඇති බවට රේගු නිලධාරීන් සැක පළ කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top