Advertise with Giraya
NEWS

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් 11ක් ජීවිතක්ෂයට

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට. ඉන් මරණ 08ක් ම ඊයේ (27) දිනයේ දි සිදු වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරුවලින් සඳහා ප්‍රධාන වී ඇත්තේ රියදුරු හට නින්ද යාම හෝ රියදුරු බීමත්ව සිටීම, අපරීක්ෂාකාරී රිය ධාවනය, මාර්ග පද්ධතිවල පවතින දෝෂ පිළිබඳ නොසලකා රිය ධාවනය කර තිබීම වැනි හේතූන් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top