Advertise with Giraya
NEWS

පන්දහසේ ව්‍යාජ නෝට්ටු 20ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 20ක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු කාත්තකුඩි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලීසිය වෙත භාර දී ඇති අතර අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

Giraya News Alerts

වැඩිදුර කියවන්න

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top