Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පස්සර අනතුරෙන් මිය ගිය ගණන 14ක් දක්වා ඉහළට

පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අනතුරින් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එලෙස අද උදෑසන 7.15ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය පවසයි.

Giraya News Alerts

බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top