Advertise with Giraya
NEWS

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

අමාත්‍ය වැටුපෙන් උපයාගත නොහැකි රුපියල් 412ක වත්කම් බැරකම් දැරීම සම්බන්ධ චෝදනාව යටතේ පවරා ඇති නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ එම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවය.

Giraya News Alerts

ඒ අනුව විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top