ගල්කිරියාගම කහල්ල ආඩියාගල ප්රදේශයේ නිවසක ඊයේ (15) පස්වරුවේ නිවසේ ඉදිකර තිබූ මාළු ටැංකියකට වැටීමෙන් අවුරුද්දක් වයසැති කුඩා පිරිමි දරුවෙක් මියගොස් තිඛෙනවා.
දරුවාගේ මෘත ශරීරය ආඩියාගල රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ගල්කිරියාගම පොලිසිය විසින් සිදු කරයි.
