ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 86,989ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (11) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 304 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින්ගෙන් 288 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 04 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයන් 12 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 75
- මිරිහාන – 06
- වැල්ලම්පිටිය – 0
- බොරලැස්ගමුව – 05
- දෙහිවල – 04
- ගොතටුව – 04
- කිරුළපන – 04
- මහරගම – 04
- තලංගම – 04
- මොරටුව – 03
- මුල්ලේරියාව – 03
- නුගේගොඩ – 03
- කොහුවල – 02
- වැලිකඩ – 02
- අතුරුගිරිය – 01
- හෝමාගම – 01
- කැස්බෑව – 01
- කොල්ලුපිටිය – 01
- නවගමුව – 01
- ගාල්ල දිස්ත්‍රික්කය – 49
- ගම්පහ දිස්ත්‍රික්කය – 43
- මහනුවර දිස්ත්‍රික්කය – 19
- කළුතර දිස්ත්‍රික්කය – 17
- රත්නපුර දිස්ත්‍රික්කය – 11
- මාතලේ දිස්ත්‍රික්කය – 10
- වව්නියාව දිස්ත්‍රික්කය – 10
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 09
- මුලතිව් දිස්ත්‍රික්කය – 08
- යාපනය දිස්ත්‍රික්කය – 06
- මන්නාරම දිස්ත්‍රික්කය- 06
- මඩකලපුව දිස්ත්‍රික්කය – 05
- අම්පාර දිස්ත්‍රික්කය – 04
- කෑගල්ල දිස්ත්‍රික්කය – 03
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 03
- බදුල්ල දිස්ත්‍රික්කය – 03
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 02
- පුත්තලම දිස්ත්‍රික්කය – 02
- මාතර දිස්ත්‍රික්කය – 02
- කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 02
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 2908ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 83,561 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිත රෝගීන් 05 දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 520ක් ලෙස සටහන් වේ.
