ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 83,870ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (02) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 318 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින්ගෙන් 308 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද 09 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ. අනෙක් ආසාදිතයා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- රත්නපුර දිස්ත්‍රික්කය – 72
- කුරුවිට – 15
- බලංගොඩ – 14
- තෙප්පනාව – 09
- රත්නපුර – 05
- දොඩම්පේ – 04
- ලෙල්ලොපිටිය – 04
- පැල්මඩුල්ල – 03
- ඇහැළියගොඩ – 02
- ගොඩකවෙල – 02
- කලවාන – 02
- නිවිතිගල – 02
- සන්නස්ගම – 02
- රක්වාන – 02
- අටකලම්පැන්න – 01
- ඇල්ල ගාව – 01
- පැනගම – 01
- පරකඩුව – 01
- කිරිඇල්ල – 01
- කහවත්ත – 01
- කොළඹ දිස්ත්‍රික්කය – 63
- පිළියන්දල – 19
- තලන්ගම – 09
- අවිස්සාවේල්ල – 04
- හෝමාගම – 04
- මිරිහාන – 04
- පාදුක්ක – 03
- දෙහිවල – 02
- වැලිකඩ – 02
- ගොතටුව – 02
- මහරගම – 01
- නවගමුව – 01
- පුවක්පිටිය – 01
- වැල්ලම්පිටිය – 01
- ගම්පහ දිස්ත්‍රික්කය – 57
- ගාල්ල දිස්ත්‍රික්කය – 29
- මහනුවර දිස්ත්‍රික්කය – 21
- පුත්තලම දිස්ත්‍රික්කය – 14
- මාතර දිස්ත්‍රික්කය – 11
- යාපනය දිස්ත්‍රික්කය – 09
- බදුල්ල දිස්ත්‍රික්කය – 07
- කෑගල්ල දිස්ත්‍රික්කය – 05
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 05
- කළුතර දිස්ත්‍රික්කය – 04
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 04
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 02
- මුලතිව් දිස්ත්‍රික්කය – 02
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01
- මන්නාරම දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 3367ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 80,020 දෙනෙකු සුවය ලබා ඇත. ඊයේ දිනයේ දි තවත් කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 483ක් ලෙස සටහන් වේ.
