Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ප්‍රදේශ දෙකක හුදකලාබව ඉවතට

කොවිඩ් -19 පැතිරීම පාලනය සඳහා මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top