Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වේල්ල වීදියේ දී බෑගයක දමා ගොස් තිබියදී හමු වූ කාන්තා මළ සිරුර

පොලීසියට ලද තොරතුරක් මත අද (01) පස්වරුවේ දී වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමා ගොස් තිබිය දී හිස කඳින් වෙන් කරන ලද කාන්තා මළ සිරුරක් සොයා ගනු ලැබුවා.

පොලීසිය පවසන්නේ එම සිරුර වයස අවුරුදු 20ක පමණ කාන්තාවකගේ බවයි.

පිටකොටුව වේල්ල වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට තිබූ සැක සහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළෙඳසැල් හිමියකු විසින් වේල්ලවීදිය පොලීසියට තොරතුරක් ලබා දී තිබෙනවා.

Giraya News Alerts

සිරුර බහා තිබූ ගමන් මල්ල පුද්ගලයෙකු රැගෙන විත් මෙම ස්ථානයේ දමා යන අයුරු සී.සී.ටීවී කැමරාවක සටහන් වී තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top