Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලබන ඉරිදා කළු ඉරිදාවක් ලෙස නම් කරයි

මාර්තු 07 වන ඉරුදින දිවයින පුරා කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කිරීමට ඊයේ (28) රැස් වූ කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර ඇත.

ඒ පාස්කු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් ය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් සියලුදෙනා වෙනුවෙන් යුක්තිය ඉටුනොවීමට විරෝධය දැක්වීමක් ලෙස එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කර ඇති අතර එදිනට කතෝලික ජනතාව කළු ඇඳුමෙන් සැරසී දිව්‍ය පූජාවට සහභාගී වීමට නියමිතව තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top