Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වේ

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

වසීම් තාජුඩීන් ඝාතන නඩුවේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලතල රැසක කටයුතු කළ අනුර සේනානායක ගායකයෙකු ද වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top