හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
වසීම් තාජුඩීන් ඝාතන නඩුවේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලතල රැසක කටයුතු කළ අනුර සේනානායක ගායකයෙකු ද වේ.