ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 74,056ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (12) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 940 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 940 දෙනා අතරින් 932 දෙනෙකු පෑළියගොඩ පොකුරේ ද 04 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ද ආශ්‍රිතයින් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 04 දෙනෙකු ද ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතර වේ.
දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- ගම්පහ දිස්ත්‍රික්කය – 278
- අමන්දොලුව – 02
- අත්තනගල්ල – 08
- බඩල්ගම – 05
- බියගම – 11
- බෝඹුවල – 05
- බුළුගහගොඩ – 12
- දලුපොත – 04
- දුන්ගල්පිටිය – 07
- දෙකටන – 04
- දෑලතුර – 03
- දෙල්ගොඩ – 02
- දිවුලපිටිය – 04
- දොම්පේ – 05
- ඒකල – 09
- ගම්පහ – 16
- ගනේමුල්ල – 23
- ගෝනවල – 04
- හේනෙගම – 03
- ඉඹුල්ගොඩ – 04
- ජා – ඇල – 12
- කඩවත – 10
- කඳාන – 01
- කපුවත්ත – 02
- කැළණිය – 09
- කිරිබත්ගොඩ – 03
- කිරිඳිවැල – 06
- කොටුගොඩ – 01
- මාගල්ල – 02
- මහර – 10
- මන්ඩාවෙල – 05
- මීගහවත්ත – 02
- මිනුවන්ගොඩ – 04
- මීරිගම – 15
- මීගමුව – 16
- පෑලියගොඩ – 02
- පැපිලියවල – 02
- පූගොඩ – 03
- රද්දොලළුගම – 01
- රාගම – 02
- සීදුව – 04
- සියඹලාපේ – 04
- වේරහැර – 10
- වත්තල – 12
- වැලිවේරිය – 02
- යක්කල – 05
- කොළඹ දිස්ත්‍රික්කය – 261
- අංගොඩ – 05
- අතුරුගිරිය – 04
- අවිස්සාවේල්ල – 05
- බොරලැස්ගමුව – 04
- දෙහිවල – 09
- ගොතටුව – 03
- කළුබෝවිල – 05
- කොහුවල – 06
- කොලොන්නාව – 07
- කොස්වත්ත – 05
- කොට්ටාව – 04
- මහරගම – 12
- මාකොල – 06
- මිරිාන – 04
- මොරටුව – 04
- ගල්කිස්ස – 03
- මුල්ලේරියාව – 04
- නුගේගොඩ – 03
- පාදුක්ක – 04
- පන්නිපිටිය – 10
- පැලවත්ත – 02
- පිළියන්දල – 05
- පොල්ගස්ඕවිය – 01
- රනාල – 03
- රාජගිරිය – 04
- රත්මලාන – 02
- වැල්ලම්පිටිය – 08
- කොළඹ 01 – 12
- කොළඹ 02 – 08
- කොළඹ 03 – 09
- කොළඹ 04 – 07
- කොළඹ 05 – 05
- කොළඹ 06 – 06
- කොළඹ 07 – 08
- කොළඹ 08 – 09
- කොළඹ 09 – 07
- කොළඹ 10 – 05
- කොළඹ 11 – 08
- කොළඹ 12 – 06
- කොළඹ 13 – 07
- කොළඹ 14 – 09
- කොළඹ 15 – 11
- කොළඹ CMC – 12
- මහනුවර දිස්ත්‍රික්කය – 88
- කළුතර දිස්ත්‍රික්කය – 79
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 51
- ගාල්ල දිස්ත්‍රික්කය – 47
- රත්නපුර දිස්ත්‍රික්කය – 29
- මාතර දිස්ත්‍රික්කය – 25
- මාතලේ දිස්ත්‍රික්කය – 18
- යාපනය දිස්ත්‍රික්කය – 14
- කෑගල්ල දිස්ත්‍රික්කය – 10
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 07
- බදුල්ල දිස්ත්‍රික්කය – 05
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 05
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 05
- පුත්තලම දිස්ත්‍රික්කය – 04
- අම්පාර දිස්ත්‍රික්කය – 03
- වව්නියාව දිස්ත්‍රික්කය – 03
- මොණරාගල දිස්ත්‍රික්කය – 02
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 01
- කිළිනොච්චිය දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 6688ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 66,984 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (12) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 05ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 384ක් දක්වා ඉහළ ගොස් ඇත.
