Advertise with Giraya
NEWS

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ගින්න පාලනය කරයි

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලාවක අද (03) උදෑසන හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙන බව වාර්තා වේ.

කොළඹ මහනගර සභාවේ සහ ආයෝජන කළාපයේ ගිනි නිවීමේ ඒකක මැදිහත්වීමෙන් මීට ටික වේලාවකට පෙර ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර ගින්නෙන් කර්මාන්තශාලාවේ දේපල රැසකට හානි සිදුව ඇති අතර සේවකයින්ට කිසිදු හානියක් සිදුව නොමැත.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කසල ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක අද (03) උදෑසන ගින්නක් හටගෙන තිබුණි.

Giraya News Alerts

කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් මේ වන විට එම ස්ථානයේ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top