Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විජමු ලොකුබණ්ඩාරටත් කොරෝනා

හිටපු කථානායකවරයෙකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහුව මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත යොමු කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top