Advertise with Giraya
NEWS

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොරෝනා

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ හට කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර තහවුරුවීමත් සමග ආණ්ඩුකාරවරයා ස්වයං නිරෝධායනයට යොමුවී සිටියේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top