NEWS දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොරෝනා By Vihangi Abeyratne Posted on February 2, 2021 Share Tweet Share Share Email Comments දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ හට කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර තහවුරුවීමත් සමග ආණ්ඩුකාරවරයා ස්වයං නිරෝධායනයට යොමුවී සිටියේ ය. Related Items:Headlines, නව කොරෝනා වෛරසය Share Tweet Share Share Email Recommended for you බස්නාහිර පළාතෙන් ඊයේ ආසාදිතයින් 1119ක් අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී මිය ගිය පුද්ගලයා කළු දිලීරය ආසාදිතයෙකු නොවේ සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වෙයි Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ