මහනුවර හපුගස්පිටිය ප්‍රදේශයේදී පස්කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිඛෙනවා.
පස් කන්දට යටවූ තවත් පුද්ගලයෙකු මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
නිවසක් පිටුපස බැම්මක් ඉදිකිරීම සදහා අත්තිවාරමක් කපමින් සිටියදී අඩි 10ක් පමණ උස පස් කන්ඩියක් කඩා වැටිමෙන් ඊයේ (26) සවස මෙම අනතුර සිදුව තිබෙනවා.
