Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

‘මේ වෙනකොට මම ලක්ෂ 30 – 40කට බෙහෙත දීලා තියෙනවා’ – ධම්මික බණ්ඩාර

සෞඛ්‍ය අමාත්‍යවරියට තමන් කොවිඩ් වෛරසයට එරෙහි පැණිය ලබා දුන්නත් ඇය නියමිත මාත්‍රාවට අනුව එය පානය කළා ද යන්න සම්බන්ධ තමා නොදන්නා බව එම පැණිය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර පවසනවා

” මම සෞඛ්‍ය ඇමතිනියට පැණිය ලබා දුන්නා. එතුමිය ඒ වෙලාවේ තේ හැන්දකින් එය පානය කළා. නමුත් ඉන් පසුව එය නියමිත මාත්‍රාව අනුව පානය කළා ද කියා මම දන්නේ නෑ.

මේ වෙන කොට මම ලක්ෂ 30-40ක් අතර පිරිසකට බෙහෙත් ලබාදීලා තියනවා. කවුරුත් කතා කරන්නේ ලෙඩේ හැදුණ අය ගැන විතරයි, සනීප උන අය ගැන කතා කරන්නේ නැහැ” යැයි ද ධම්මික බණ්ඩාර පවසයි.

Giraya News Alerts

එම වීඩියෝව මෙතැනින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top