Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මත්පෙති 1000ක් සමඟ දෙදෙනෙකු ගල්කිස්සේ දී අත්අඩංගුවට

මත්පෙති 1000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොතලාවලපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) රාත්‍රී 09.40 ට පමණ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම රත්මලානේ පදිංචි 26 හැවිරිදි වියෙහි පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන් අද (20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top