මත්පෙති 1000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොතලාවලපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (19) රාත්‍රී 09.40 ට පමණ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම රත්මලානේ පදිංචි 26 හැවිරිදි වියෙහි පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් අද (20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි
