Advertise with Giraya
Giraya NewsGiraya News
SPORTS

කුසල් මෙන්ඩිස් විවේක ගන්වයි

මේ දිනවල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටින ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන්ගෙන් පස් දෙනෙකු ඉවත් කර තිබෙනවා.

පසුගිය තරඟ කිහිපයේදී ම දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් විවේක ගන්වා ඇති අතර ලහිරු කුමාර, නුවන් ප‍්‍රදීප් සහ මිනෝද් භානුක තරඟාවලියෙන් ඉවත් කොට තිබෙනවා.

එමෙන්ම, ආබාධයකට ලක් වීම හේතුවෙන් නායක දිමුත් කරුණාරත්නට ද ඉදිරි තරඟ අහිමිවී ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top