Advertise with Giraya
NEWS

ඇමති වාසුදේව නානායක්කාරටත් කොරෝනා

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් හට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top