Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රාවුෆ් හකීම්ටත් කොරෝනා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටත් කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. අද (10) උදෑසන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, පසුගිය දින 10 තුළ දී තමා සමඟ සම්බන්ධ වු පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු වන ලෙස ද ඔහු විසින් ඉල්ලීමක් කර තිබේ.

එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top