සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටත් කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. අද (10) උදෑසන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, පසුගිය දින 10 තුළ දී තමා සමඟ සම්බන්ධ වු පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු වන ලෙස ද ඔහු විසින් ඉල්ලීමක් කර තිබේ.
එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.
