Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා වැළඳෙයි

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර ඇත.

-Ada Derana-

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top