NEWS රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා වැළඳෙයි By Vihangi Abeyratne Posted on January 8, 2021 Share Tweet Share Share Email Comments බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර ඇත. -Ada Derana- Related Items:Headlines Share Tweet Share Share Email Recommended for you බුදුන් උපහාසයට ගත් ප්‍රොෆට් ජෙරම් ගැන පරීක්ෂණ කරන්න ජනපති CIDයට භාර දෙයි බලය බෙදා හැරීම – ජනපති සමග සාකච්ඡා ඇරඹෙයි, දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවට කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය – ප්‍රධාන සැකකරු හික්කඩුවේ දී අත්අඩංගුවට Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ