Advertise with Giraya
NEWS

පොලිස් වසම් 04ක් හුදකලා බවින් ඉවතට

පහත දැක්වෙන ප්‍රදේශ ඊයේ (06) දින රාත්‍රියේ සිට හුදකලා බවින් ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

  • කොටහේන පොලිස් වසම
  • ආදුරුප්පුවීදිය පොලිස් වසම
  • රුවන්වැල්ල පොලිස් වසම
  • කුරුඳුවත්ත පොලිස් වසමේ 60 – වත්ත

මේ අනුව පොලිස් වසම් ලෙස තවදුරටත් හුදකලාව පවතින්නේ මාළිගාවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඞ්පාස් සහ කාත්තන්කුඩි යන පොලිස් වසම් පමණයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top