Advertise with Giraya
NEWS

බිළිඳුන් මුදලට විකුණූ පුද්ගලයා යළි රිමාන්ඩ්

නූපන් දරුවන් වෙනුවෙන් ගැබිණි මව්වරුන් සමග ගිවිසුම් අත්සන් කර එම දරුවන් ප්‍රසූත කළ පසුව තුන්වන පාර්ශව වෙත විකිණීමේ ජාවාරමෙහි නිරත වු පුද්ගලයා යළිත් ජනවාරි 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top