ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බවයි.
